Swarna Herath Atelier Studio

Cut with precision. Sew with confidence.

30+ Years Master Craft
150K+ Community on TikTok & FB
100% WhatsApp Support

අනුමාන‍යෙන් තොර, නිවැරදි දැනුමෙන් මැහුම් කලාව ප්‍රගුණ කරන්න ඔ‍යත් කැමතිද? ඇඳුම් මැසීමේ සිට රටා සැකසීම, නිවැරදිව හැඩගැස්වීම සහ වෘත්තීයමය නිමාව දක්වා, පරිපූර්ණ අ‍යුරින් ස්වර්ණා හේරත් මහත්මි‍යගේ වසර 30කට අධික සැබෑ අත්දැකීම් හා පළපුරුද්ද සමඟින් ඉගෙනීමට සො‍යන ඔ‍යාට‍යි මේ අවස්ථාව.

මැහුම් කලාව ඉගෙන ගන්න. skill එක වැඩිදි‍යුණු කරගන්න. digital ව්‍යාපාරයක් දක්වා ඉදිරියට රැගෙන ‍යන්න.

Chat on WhatsApp

Watch Swarna in Action

සැබෑ වැඩමුළු අත්දැකීම් තුළින් හඳුනාගත් cutting tips, pattern secrets සහ ප්‍රායෝගික මැහුම් උපක්‍රම short videos වලින් ඉගෙනගන්න. 150,000+ අපගේ සමාජ මාධ්‍ය ප්‍රජාව සමඟ එක්ව, සිසුන්ගේ සැබෑ දියුණුව, නිර්මාණ සහ හැකියාවන්හි වෙනස අත්විඳින්න.

TikTok Facebook
Touch swipe or drag to slide

Our Services & Products

ඔබේ හැකියාවට සහ අවශ්‍යතාවයට ගැළපෙන පෞද්ගලික 1-on-1 මඟපෙන්වීමක් ලබාගන්න හෝ ඔබට අවශ්‍ය PDF Cutting Guides ඇණවුම් කර, නිවැරදි රටා සමඟින් ඔබේම නිර්මාණ ආරම්භ කරන්න. ඔබගේ විමසීම්, ඇණවුම් කිරීම සහ බැංකු තැන්පතු තහවුරු කිරීම දක්වා සියල්ල WhatsApp හරහා සෘජුව, පහසුවෙන් සහ විශ්වාසයෙන් සිදුකරගන්න.

How to Order via WhatsApp & Bank Transfer

1

Pick Your Product / Service

Our Services & Products මගින් ඔ‍යාගෙ අවශ්‍යතාවයට ගැළපෙන 1-on-1 Mentorship Offer එකක් හෝ PDF Cutting Guide එකක් තෝරාගන්න.

2

Click the "GET E-BOOK" or “JOIN NOW” Button

"GET E-BOOK" හෝ "JOIN NOW" Button එක Click කරන්න.

3

Complete the Order Form and click the "Place Order & Get Payment Details" Button

Order Form එක සම්පූර්ණ කර "Place Order & Get Payment Details" Button එක Click කරන්න.

4

Transfer Money & Send the Slip via WhatsApp

"OPEN WHATSAPP" Button එක Click කර ඔ‍යාගෙ Order Details අපගේ WhatsApp වෙත යොමු කරන්න. ඉන්පසු එම WhatsApp Chat එකටම ඔබගේ Bank Transfer හෝ Deposit Receipt එක යොමු කරන්න. අවශ්‍ය නම් Bank Receipt Reference Number එක ඇතුළත් කර "Attach Reference" Button එක Click කරන්න.

5

Instant Verification

අපගේ කණ්ඩායම ඔබගේ රිසිට්පත පරීක්ෂා කර තහවුරු කළ පසු, අදාළ PDF අත්පොත එවීමට හෝ ඔබගේ පන්ති වේලාව වෙන්කර දීමට කටයුතු කරනු ඇත.

Become a Successful Tailoring Entrepreneur in 100 Days
Best Seller
28 PAGES

Become a Successful Tailoring Entrepreneur in 100 Days

LKR 990LKR 690

ඔයාගේ මැහුම් Skill එකෙන් තමන්ගේම Business එකක් ගොඩනගන්න, Product එක තෝරගන්න තැන ඉදන් Pricing, Online Presence, Content, Orders, Delivery සහ Launch දක්වා දින 100ක් පුරා Step-by-Step follow කරන්න පුළුවන් Practical Workbook එකක්.

  • Build Your Product & Set Your Price
  • Build Your Online Business Presence
  • Create Content & Find Customers
  • Set Up Orders & Delivery
  • Launch & Grow Your Business
100-Day Tailoring Business Building Program
Limited Slots
දින 100යි (100 Days)

100-Day Tailoring Business Building Program

LKR 65,000LKR 55,000
(පහසු ගෙවීමේ ක්රමයටද ලබාගත හැක)

Product එකක් හදාගැනීමේ ඉඳන් Pricing, Online Presence, Content, Customer Enquiries, Sales සහ Business Growth දක්වා — ඉගෙනගෙන නවතින්නේ නැතුව, ඔයාගේම Business එකට apply කරගෙන යන්න.

  • Build a Product or Service
  • Create Your Online Business Presence
  • Turn Enquiries into Sales & Learn Organic & Paid Growth
  • Build Your 90-Day Growth Plan
Couture Atelier Fabric

"මාස ගාණක් තිස්සේ YouTube එකේ එක එක Tutorials බල බල හිටියත්, මට හරියටම ඕනේ දේ ඉගෙනගන්න බැරි වුණා. ස්වර්ණා මිස්ගේ Guidance එකත් එක්ක සති 3ක් යද්දි, Armhole එකේ එක රැල්ලක්වත් නැතුව මගේ පළවෙනි Princess-Line Frock එක හරියටම Cut කරගන්න මට පුළුවන් වුණා!"

Amasha P. · ColomboHome Tailor & Boutique Owner